• slider1

  • slider2
  • slider3
  • slider4
  • slider5
  • slider6
  • slider7
  • slider8
  • slider9
  • slider10
  • slider11
  • slider13
  • slider13
  • slider13
  • slider13

පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්, ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්‍රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.

කුඩා කල පටන්ම ආරණ්‍ය සේනාසන ඇසුරු කරමින්, දහම් පොත්පත් කියවමින් දහම් දැනුම එක් රැස්කල කෑගල්ල ප්‍රදේශයේ උපන් මේ දරුවා තරුණ වයසට පැමිණෙත්ම තමන් කැලණිය විශ්ව විද්‍යාලයේ හදාරමින් සිටි කලමණාකරන උපාධිය පවා අතහැර සසුන් ගතවිය.Read More

ගංවතුරෙන් අවතැන්වුවන් සදහා

හාල්, කඩල,කවුපි, මුංඇට, පරිප්පු, කරිපිටි ආදී වියලි ආහාර පානීය ජල බෝතල් අතුරැගිරිය සදහම් පදනම වෙත හැකි ඉක්මනින් බාරදිය හැක.
ගංවතුරෙන් අවතැන් වූ ලක්ෂ දහයකට ආසන්න අපේම මිනිසුන්ට ඔබ කැමතිනම් පිහිට වන්න.
Tell- 0718671086
0115245255

Write comment (0 Comments)

More Articles...